asitha-dhananjaya-vandersay-covid19

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙයි. මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුටයි.


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කර සිටියේ මේ හේතුවෙන් ක්‍රීඩකයින් විවේක ගනිමින් සිටින බවයි.
 ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමට ද මින් ඉහත කොරෝනා වෛරසය ආසාදනය වූ අතර
 මේ වන විට ඇන්ජලෝ මැතිව්ස් සුවය ලබා ඇත.