
මේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ 70 වන ප්ලැටිනම් සමරුව දවසේ ලබාගත් ඡායාරූපයකි. මෙහි සිටින්නේ ඇත්තම රැජිණ නොවේ.
ප්ලැටිනම් ජුබිලි සැමරුම් උත්සවයට පෙර ලන්ඩනයේ ඉටිරූප කෞතුකාගාරය Madame Tussauds හි II එලිසබෙත් රැජිනගේ ඉටි රූපයට ඔවුන්ගේ අවසන් ස්පර්ශයන් සිදු කරන චිත්‍රාගාර ශිල්පීන් වන Luisa Compobassi (වමේ), Caryn Mitanni (පසුපස) සහ Jo Kinsey (දකුණ) මෙම ඡායාරූපයේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval