
රෆියාත් රෂිඩ් මිතිලා Rafiath Rashid Mithila යනු බංග්ලාදේශයේ අතිශය ජනප්‍රිය ටෙලි නිළියකි, ගායිකාව මෙන්ම නිරූපිකාවක ලෙසද ඇය කටයුතු කරන්නීය.
ඇය දැනට BRAC සරසවියෙහි මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනේ ප්‍රධානි ලෙස රැකියාවක් කරමින් රංගන කටයුතු වලට එකතුවන්නියකි. ඇය එකී සරසවියෙහි මුල් ළමාවිය සංවර්ධනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද 2016දී හිමි කරගත්තාය.පළමු විවාහයෙන් දියණියකද සිටින ඇය සැමියාගෙන් වෙන්වීමෙන් පසු වර්තමානයේ තනිකඩව කටයුතුකරයි. ඡායාරූප එකතුවක් පහතින්




















Comments
Post a Comment
Your comment will be visible after approval