යුක්රේනයෙන් පළා යාමට මංමුලා සහගත උත්සාහයක යෙදී සිටින එරට වැසියන් Kharkiv දුම්රිය ස්ථානයෙන් පිටත පෙළ ගැසී සිටින ආකාරය සහ පසුව අන්ධකාරයේ රේල් පීලි මතින්පැන දිවයන ආකාරය මෙම වීඩියෝ දර්ශනවල දැක්වේ. ඉරිදා රාත්‍රිය වන විට මිලියන 1.5 කට වැඩි පිරිසක් විදේශගත වී පිටමංව ඇති අතර මිලියන 1 ක් පෝලන්තයට ඇතුළු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval