යුක්රේනයේ යුද්ධය නිසා අවතැන්ව විපතට පත්වූවන්ට අධාර එකතුකිරීමේ වැඩසටහන් මේ වනවිට යුරෝපය පුරා ආරම්භ කර ඇති බව යුරෝ නිවුස් වාර්තා කරයි.
‘Aid for Ukraine‘ යන නමින් මෙම ආධාර රාජ්‍ය මට්ටමින් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක වන අතර මේ සමග පළවන්නේ ඉතාලියේ රෝම නගරයේ අධාර එකතුකිරීම් අතර ලබාගත් ඡායාරූප කිහිපයකි. මෙම ආදාර අතර වියළි ආහාර ,ඖෂධ ඇඳුම් පැළඳුම් තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval