යුක්රේන අගනගරය කියෙව්හි, රුසියානු ෂෙල් වෙඩි පහරක් නේවාසික ගොඩනැගිල්ලකට පහර දුන් බව අද විදෙස් මාධ්‍ය සනාථ කළේය. මේ නිසා මියයන්නට හෝ තුවාල ලබන්නට ගොදුරු වූවෝ විශාල පිරිසක් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.
අද පෙබරවාරි 26 වනදා කියෙව්හි, ලොබනොව්ස්කි මාවතෙහි නේවාසික ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ලවිය.මහල් 17-18 කින් යුත් මෙම ගොඩනැගිලි ප්‍රහාරය නිසා මියගිය ගණන් තවම වාර්තා කර නැති අතර. සුන් බුන් ඉවත් කිරීමක් සිදු වෙමින් පවතින බව දන්වා ඇත.
වෙඩි පහර එල්ලවන අයුරු වීඩියෝවක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval