පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අඟුණුකොලපැළැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මහනුවර Oak Ray උත්සව ශාලාවේදී හා සිය අමාත්‍යංශයේ
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Hideaki Mizukoshi මහතා හා සිය කාර්ය මණ්ඩලය සමග පසුගිය දිනවල ඇමතිවරයා සමීප ඇසුරක් පැවැත්වීය.
මේ අනුව අදාළ ආශ්‍රිතයින් නිරෝධායනය වීමට නියමිතය.
ඇමතිවරයා 59 හැවිරිදි එක්දරු පියෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval