
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඊයේ පැමිණි අමුත්තෙකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමුතු ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා තිබෙයි.
ට්විටර් සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු තරගය සඳහා යොදා ගෙන ඇති බවට වන සිදුවීම ගැන කරුණු සොයා බලන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval