යාවත් කාල කරන වේලාව  දිනය - ප.ව. 7.05  ඔක් 12 සඳුදා

හඳුනාගත් නව ආසාදිතයින් 51

විස්තර

මිනුවන්ගොඩ පොකුරට අදාළව 15 ක් කාර්ය මණ්ඩලය සහ 36 ක් ආශ්‍රිතයින්

අද දවසේ එකතුව  - 90

මිනුවන්ගොඩ පොකුර මුළු එකතුව - 1397

සමස්ත ආසාදිත -  4842



යාවත් කාල කරන වේලාව  දිනය - ප.ව. 2.15  ඔක් 12 සඳුදා

හඳුනාගත් නව ආසාදිතයින් 39

විස්තර

මිනුවන්ගොඩ පොකුරට අදාළව 25 ක් කාර්ය මණ්ඩලය සහ 14 ක් ආශ්‍රිතයින්

අද දවසේ එකතුව  - 39

මිනුවන්ගොඩ පොකුර මුළු එකතුව - 1346

සමස්ත ආසාදිත -  4791




යාවත් කාල කරන වේලාව  දිනය - ප.ව. 9.15  ඔක් 11 ඉරිදා

හඳුනාගත් නව ආසාදිතයින් 60

විස්තර

මිනුවන්ගොඩ පොකුරට අදාළව 48 ක් නිරෝධායනය වෙමින් සිටි සහ 12 ක් ආශ්‍රිතයින්



අද දවසේ එකතුව  - 121

මිනුවන්ගොඩ පොකුර මුළු එකතුව - 1307

සමස්ත ආසාදිත -  4749

--------------------




යාවත් කාල කරන වේලාව  දිනය - ප.ව. 7.00  ඔක් 11 ඉරිදා

හඳුනාගත් නව ආසාදිතයින් 61

විස්තර

මිනුවන්ගොඩ පොකුරට අදාළව 39 ක් කාර්ය මණ්ඩලය සහ 22 ක් ආශ්‍රිතයින්


අද දවසේ එකතුව  - 61

මිනුවන්ගොඩ පොකුර මුළු එකතුව - 1247

සමස්ත ආසාදිත -  4689