හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙවර
මහමැතිවරණයේ සජබ නියෝජනය කර  මනාප මදිවීමෙන්

පාර්ලිමේන්තුවට තේරී පත්නොවුණ අතර අද ඔහු වෙනුවෙන් ඔහුගේ පුද්ගලික මාධ්‍ය ලේකම් අසංක අතපත්තු මහතා මාධ්‍ය වෙත නිවේදනය කර සිටියේ සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්නා බවත් ස්වාධීනව කටයුතු කරන බවත්ය.අදාළ නිවේදනය පහතින්