ප්‍රවීණ ගායන ශිල්පී මොරිස් භානි විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.



මිය යන විට 79 වන වියේ පසුවූ මොරිස් විජේසිංහ මෙරට ගායන ක්ෂේත්‍රයේ අතිශයින් ජනාදරයට පත්වූ
ගායන ශිල්පියෙකි.

දූවිල්ලෙන් වත්සුණු තවරා, ඔබ එන්න - ඇවිත් යන්න එන්න ආදී ගීත රැසක් අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ
අතර ඔහු චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ද කටයුතු කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.