බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් ව්දුහල අසල " ගැමිගෙදර " අවන්හලේ ඊයේ(23) පස්වරුවේ
ගින්නක් හටගත් අතර
ගිණිනිවන හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමුනා.
ඡායාරූප ස්තුතිය - Nilan Kalinga