නාමල්ගෙන් ඉරාජ්ට ටෙහානිට තරුණ සේවා සභාවේ අධ්යක්ෂ පුටු
ජනප්‍රිය සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන ඉරාජ් වීරරත්න සහ
ටෙහානි ඉමාරා
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කොට තිබේ.
ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම පත් කිරිම සිදුකරන ලද අවස්ථාව හා අනතුරුව ඔවුන් සමග පැවති සාකච්ඡාවේ ඡායාරූප පහත දැක්වේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com