මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව SLPP ආසන 05- SJB ආසන 01
මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
මොණරාගලින් පොදු ජන පෙරමුණට ආසන 5 ක් හා සමගි ජන බලවේගයට ආසන 1 ක් හිමිව තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com