පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු සඳහා තෝරන ලද මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිසන් සභාව විසින් ගැසට් කර තිබේ.

පක්‍ෂ තුනකට අයත් මන්ත්‍රීවරුන්ගේ නම් මෙසේ ගැසට් කර ඇති අතර අනෙක් පක්ෂ වල නම් ලැයිස්තු පසුව ගැසට් කරනු ඇත.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    මහාචාර්ය ජී. එල්. පීරිස්
    නීතිඥ සාගර කාරියවසම්
    අජිත් නිවාඩ් කබ්රාල්
    මොහොමඩ් අලි සබ්රී
    ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
    මංජුලා දිසානායක
    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
    මහාචාර්ය චරිත හේරත්
    ගෙවිදු කුමාරතුංග
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල්
    මහාචාර්ය තිස්ස විතාරණ
    යදාමිණි ගුණවර්ධන
    ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
    ටිරාන් අලස්
    විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
    මොහොමඩ් ෆලීල් මර්ජාන්

ඉලංගෙයි තමිල් අරුසු කච්චි

    තවරාජ කලෙයි අරසන්

අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රස

    සෙල්වරාජ ගජෙන්තිරන්