
ජී.එල්.පීරිස් මහතා පවසයි.
කැබිනට් ඇමති ධූරයක් නොලද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට නියෝජ්‍ය අගමැති ධූරයක් පිරිනමන්නට නියමිතව ඇතැයි කටකතා තිබුණත් ඒ ගැන ඔහු හෝ ඔහුගේ නිදහස් පක්ෂයේ කිසිවෙකු ස්ථිර කර තවම කිසිවක් ප්‍රකාශ කර නැත.

Loading posts...
Loading posts...