ක්කෙනෙක්ට සිංහල පුළුවන් එක්කෙනෙක්ට සිංහල බෑ.සිංහල programme එකකින් පුළුවන් වුනාට එයාට teach කරන්නේ එයාගේ Popular Husbund දුෂ්‍යන්ත් වීරමන්.එයා ස්ටෙෆනි සිරිවර්ධන.
ආයුබෝවන් ඒක හරිම අසාධාරණ Introduction එකක්.මට සිංහල පුළුවන්.



Intoduction කිව්වේ ඇයි එහෙනම්?
අයියෝ you are my Husbund know?
මෙයාට ලගදි මාර වැඩක් කලා අපි challendge කලා සිංහල සිංදුවක් කියන්න කියලා.ඒකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා සිරි සඟ බෝ කියන්න කියලා.ඒ මෙයාට වරදිනවා බලන්න.ඊටපස්සේ අපි ඒක සාර්ථකව ඉගෙනගෙන රෙකෝඩ් කලා.තාම එළියට ආවේ නෑ.මේ හොඳයි අපි හම්බුන කාලේ රෙස්ටුරන්ට් එකකට ගියා.ඒකෙ  ඇතුලේ ඔක්කෝම දන්නවා මෙයා. එතනට ගිහින් මේ අපිට  හොට් චොකලට් 2ක් එවන්න අපි ගිය අර table එක අතන තියෙන්නේ.මට හිනා හොඳටම මන් එළියට ගිහින් හිනා වුණා හොදට.
ස්ස්ටෙෆනි ඔයා ලංකාවට අලුත්නේ දුෂ්‍යන්ත් එක්ක බලනකොට ලංකාවට ජනප්‍රිය උපරිමයට ගිය කෙනෙක් දුෂ්‍යන්ත් වීරමන්.වාහනේ යන්න බෑ මිනිස්සු කතා කරනවා. Dancing Show උපරිමයට ගියා.


ඒ කාලේ ගර්ල් ෆෙරෙන්ඩ් කෙනෙක් හිටියා එයාව දන්නවද?
කොයි කෙනාද?
අර ඩාන්ස් කරපු කෙනා.
ආ හර්ෂණි.එයාව Personal දන්නෙ නෑ.අනිත් අයවනම් හොඳටම දන්නවා.මාත් එක්ක කතා කරනවත් එක්ක.

කොහොමද දුෂ්‍යන්ත් හම්බුනකාලේ?
ඇත්තටම දුෂ්‍යන්ත් හම්බෙනකොට මං අලුත්නෙ ලංකාවට.මං එයාව දන් නෑ.එයාගේ සිංදු දන්නේ නෑ.මම නම අහලා තිබ්බා.එයාගේ looks  දන්නේ නෑ.
හැබැයි  මෙයා fb එකේ Friend Request එකකුත් එව්වා.
නෑ ඒක accident එකක්.
මෙයා කිව්වේ එයා ආස ළමයෙක් හිටියා.එයාගෙ වගේ මගේ මූණ.ඒ නිසා Add Friend දැම්මා කියලා.
අපි දැක්ක ගමන් කතා බහ කරා මෙයා හරි ලැජ්ජයි.ඒත් හරිම Cute.

ගොඩාක් අපි ගැලපුන් නෑ කියලා කිව්වා කට්ටිය.මෙයාගේ පෞද්ගලික චරිතේ මගේ පෞද්ගලික චරිතේ හැමෝම දන්නේ නෑ.අපිව දන්නේ මම දුෂ්‍මන්ත්,Dancing Star,Singer.සන්තුෂ්ගේ  අන්න එහෙමනේ.එතකොට මගේ market එකක් තියෙනවා.එහෙමනේ.ස්ස්ටෙෆනි සිරිවර්ධන මිස් ශ්‍රී ලංකා සහ මිසු වර්ල්ඩ් එයා සිංහල කතා නොකරන අම්මා ලෙබනිස් .
ලංකාවට ආපු දෙවනි හාර්ෆ්  සිංහල මිස් ශ්‍රී ලංකා.ඒ වගේ එයාව කට්ටිය දැක්කේ ඒ මාකර්ට් එකෙන්.ඒ Personalize  දෙක මිනිස්සුන්ට වාවගන්න බැරි වුණා කොහොම එකට ඉදිද කියලා.But Reality අපි දෙන්නම එකම වගේ දෙන්නෙක්.
ලගදි අපි dinner එකකට ගියා අපි ඔක්කොමලා කෑවේ එක ප්ලේට් එකයි.ඒකට මෙයා කෑවා කෑමක් මෙයාට කන්න පුළුවන් හොඳට.
බොරු බොරු...

ඔයා සිංහල Reality Show එකක් ක්ලෝස් කරනවානේ.සිංග්ලිෂ් ඒ ෂෝ එකේ මිනිස්සු මීන්ස් යැව්වේ ඔයාගෙ ඇඟ ගැනනේ.Dress එකේ....?
ආ එකක් විතරයිනේ.

දැන් කට්ටිය එෆ් බී එකේ ලියනවා ඒවා ගැන.ඔයා ගිහින් ලිව්වේ නැද්ද?
නෑ මං ගිහිල්ලා සනුකට කිව්වා ආයෙ ඔය පුටුවෙන් එළියට යන්නම එපා කියලා.මොකද එයා සීට් එකෙන් නැගිට්ටම තමා Camera Angle එක මගේ පිටිපස්සට ගියේ.

සන්තුෂ් ඔයාගේ අයියා.ඇයි දුෂ්මන්ත් සන්තුෂ් කියලා Group එකක් කරන්න බැරි?
එහෙම අවස්ථාවක් අපිට හැදුන් නෑ.භාතිය සන්තුෂ් හැදුනනේ.ඉතිං ඒ නිසා මටත් සිංදු කියන්න ආසවක් තිබ්බා.මං මගේ වැඩේ කරන් ගියා.එයා එයාලගෙ ගමන ගියා.ඕක පටන් ගත්ත මුල් කාලේ කව්රුත් හිටියේ නෑ.මමයි Background Organize කලේ.2000 මන්  Show Board Ward දින්නා.ඊට පස්සේ එයාලා කිව්වා දුෂ්මන්ත් ඔයා අපේ පිටි පස්සෙ ඉන්න එපා.ඔයා ඔයාගෙ ගමන යන්න කියලා.ඉතිං මන් මගේ ගමන ගියා.

ඔයා දුෂ්මන්ත්ගේ වැඩියෙන්ම ආස මොනවද?
එයාගේ හිත.ඔයා දන්නවද එයා හරිම KIND,His Very Genuene,His Carering.

ඔයා නේද ස්ටැෆ්නිගේ කොණ්ඩේ කැපුවේ?
ඔව් එකදවසක් කොහොමත් කොණ්ඩේ කපන්න ඕන කියලා කිව්වා.හෂ්න්ක් කියලා ඉන්නවා මෙයාගේ යාළුවෙක්.එයා අපේ ගෙදර ආව වෙලේ කොණ්ඩ කපන්න හදනකොට මං කිව්වා පලවෙනි එක මං කපන්නම් කියලා කැපුවා.
ඔයාලා දෙන්නා ඇත්තටම හොඳ Couple එකක්.මං විෂ් කරනවා.