📽️ ත්‍රීරෝද රියේ හැපී යතුරුපැදිය කරණම් ගසයි CCTV
පොතුවිල් අක්කරෙයිපත්තු
මාර්ගයේ අක්කරෙයිපත්තු සුසානභූමිය ආසන්නයේදී පසුගිය 24 වනදා ත්‍රීරෝද
රථයක යතුරුපැදියක් ගැටී අනතුරක් සිදු විය. ත්‍රීරෝද රථය මාර්ගය මැද හරවද්දී පසුපසින් ආ යතුරු පැදිය පාලනය කරගන්නට බැරිව ත්‍රීරෝද රියේ වදින අතර තුන් හතර වතාවක් උඩුයටිකුරුවී පෙරළී යයි. යතුරු පැදි ධාවකයා අනතුරින් තුවාල ලැබීය. සීසීටීවී දර්ශනය පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com