කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ ආදරණීය සැමියා වන අතුල සේනානායක
මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි.

මිය යනවිට ඔහු 64 වන වියේ පසුවිය. තිදරු පියෙකු වන අතුල ගේ පුතෙකු වන කණිෂ්ක
 මෙවර මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්සකයෙකු ලෙස තරග කළේය.
හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායකගේ පුත්‍රයා වූ අතුල සේනානායක මහතාට වසර 40 කට අධික කාලයක් හෝටල ක්ෂේත්‍රයේ මනා අත්දැකීම් ඇති අතර මෙරට ප්‍රධාන පෙළේ හෝටල කිහිපයක ඉහළ තනතුරු දැරූ පුද්ගලයෙකි.