අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා
සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.