ඉන්දීය බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී
තිබෙනවා.
77 හැවිරිදි වියේ පසුවන ඔහු මේ වන විට Nanavati රෝහලට ඇතුළු කර තිබේ.
ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇත.
සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන්
 සනාථ කර තිබෙයි.