කොරෝනා නිසා දින 3 කට පොදුජන පෙරමුණේ රැස්වීම් අත්හිටුවයි

සංවිධානය කරන ලද
ඒ අනුව ජුලි 14,15 හා 16 යන දිනවල සංවිධානය කර ඇති සියලු රැළි අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
මේවා අතර අගමැති මහින්ද රාජපක්ෂ සහභාගීවීමට නියමිතව තිබූ රැසවීම් මෙන්ම ජනපති ගෝඨාබය රාජපක්ෂ එක්වූ කුඩා හමුද තිබිණි.