[Trending][btop]
[News][stack]

කොරෝනා නිසා දින 3 කට පොදුජන පෙරමුණේ රැස්වීම් අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් ඉදිරි දින කිහිපය තුළ
සංවිධානය කරන ලද
සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජුලි 14,15 හා 16 යන දිනවල සංවිධානය කර ඇති සියලු රැළි අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
මේවා අතර අගමැති මහින්ද රාජපක්ෂ සහභාගීවීමට නියමිතව තිබූ රැසවීම් මෙන්ම ජනපති ගෝඨාබය රාජපක්ෂ එක්වූ කුඩා හමුද තිබිණි.