ඊයේ පොසොන් පෝයදා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සිය බිරිය සමග නිවසේ සිට සිල් සමාදන් වූ ආකාරය සේයාරුවක් ඔහුගේ ට්විටර් ගිණුමට එක් කර තිබිණි.