[Trending][btop]
[News][stack]

දිනේෂ් චන්දිමාල් බිරිය සමග පොසොන් පෝයට සිල් ගනී

ඊයේ පොසොන් පෝයදා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සිය බිරිය සමග නිවසේ සිට සිල් සමාදන් වූ ආකාරය සේයාරුවක් ඔහුගේ ට්විටර් ගිණුමට එක් කර තිබිණි.