
සිටින අවස්ථාවක තම හිටපු බිරිඳ සුසෑන් ඛාන් තම පුතුන් සමඟ නැවත නිවසට පැමිණ ඇති බව මාර්තු මාසයේදී රිතික් රෝෂන් සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබුණි.
නිරෝධායන කාලසීමාව තුළ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමටද ඔවුන් දෙපළ තීරණය කර ඇත. එමෙන්ම ඔවුන් දෙපලගේ පුතුන් දෙදෙනා එකිනෙකටවෙනස් ආශාවන් ඇති ළමුන් දෙදෙනෙකු වුවත් මේ කාල වකවානුව තුළ ඔවුන් දෙදෙනා එකට එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම විශේෂ අවස්ථාවකි. කෙසේ වෙතත් මෙම පවුල නිරෝධාන කාලසීමාව තුළ පොත් කියවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත්තේ රිතික්ගේ අදහසකට අනුවයි.
(රිෂ්මි ඉෂාරා)
