කොරෝනා ආසාදනය ඇතිවූ සමස්ත රෝගීන් සංඛ්‍යාවේ
දත්ත අගය අනුව

ඇමරිකාව චීනයේ සංඛ්‍යාවද අභිබවා යාම අද සිදු විය. ඉතාලියද මේ ආසන්නයට පැමිණ ඇත. කෙසේ වෙතත් සමස්ත මරණ අතරින් මුල් තැන ඉතාලියට හිමිව ඇති අතර 8215 කි. එය චීනයේ සිදුවූ 3292 මරණ මෙන් දෙගුණයකටත් වැඩිය.
ස්පාඤ්ඤය, ජර්මනිය ඉරානය හා ප්‍රංශය ආසාදනය නිසා බැටකන අනෙක් ප්‍රධාන රටවල් 4 යි.
අද (27) උදෑසන සංඛ්‍යා තත්ව විස්තරය පහතින්