රෝහිත අබේගුණවර්ධන ඇගැයුමට ජනපති එක්වෙයි
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට විසිතුන් වසරක් පිරීම නිමිත්තෙන්
සංවිධානය කළ
“තුන්විසි වසක මෙහෙවර අභිනන්දන” ඇගැයුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ කළුතර දී පැවැත්විණ
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com