මහරගම පමුණුව මාර්ගයේ රෙදිපිළි වෙළදසැල් හයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් වෙළදසැල් වලට දැඩි හානි සිදුව ඇති බව කෝට්ටේ ගිනි නිවන ඒකකය සදහන් කර ඇත. මහරගම  ගිනි නිවන රථ තුනක් හා සේවකයන් 14 දෙනකු එක්ව ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇත.