මේ වනවිට කොරෝනා වෛරසයේ
බලපෑම නිසා දරුණුතම
ඛේදවාචකයකට පත්ව තිබෙන ඉතාලිය ඊයේ 475 ක් වූ මරණ ගණනට ආසන්න අද මරණ427 ක් වාර්තා කළ අතර පළමු වරට චීනය අභිබවා මුළු මරණ ගණන අභිබවා ගියේය. චීනයේ කොරෝනා නිසා 3245 ක් මියගොස් තිබූ අතර ඉතාලිය 3405 ක් ලෙස වැඩිම කොරෝනා මරණ හිමි රට බවට පත්ව තිබේ. අද දවසේ ඉතාලියේ ආසාදිතයින් පමණක් 5322 කි.