වෛද්‍යවරුන් සහ හෙදියන් දාහත් දෙනෙකු ඉතාලියේ දී මියගොස් ඇති බවට කරුණු සදහන් කරමින් වීදියක වැටී සිටින පුද්ගලයන්ගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් පවතී.



නමුත් මෙම විස්තර අසත්‍ය බව මේ වන විට සොයාගෙන තිබේ.
සමාජ මාධ්‍ය ගතවන වැරදි තොරතුරු වල නිවැරදි තත්වය දැනගන්නට ගොසිප් ලංකා පාඨකයින් වෙත පිරිනැමූ අලුත් වෙබ් අඩවිය ක්ලියර් නිවුස් ඩොට් එල්කේ තුළ සත්‍ය විස්තර ඇත.
පිවිසෙන්න www.clearnews.lk