හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (24දා)  ඇඳිරි නීති විරාමය අතරතුර

නාරාහේන්පිට පොළ භූමියට පැමිණ අධික ජනතාවක් විසු තැන කළමනාකරණයට උදව් විය.එහි  එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවලින් එළවළු තොග බිමට බෑමට උදව් විය.