පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කුඩා බිලිඳෙකු වඩාගෙන සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ විවිධ
ප්‍රතිචාරයන්ට ලක් වෙමින් පවතී.
කුවේටයේදී ලබාගත් බව දක්වමින් නාමල්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි පළ කර තිබූ මෙම ඡායාරූපයට ඇතැමුන් ප්‍රතිචාර දක්වා ඇත්තේ නාමල් තාත්තා මෙන් දරුවන් වඩාගෙන දේශපාලනයක නිරතවන බවයි. තවත් අදහසකින් කියා තිබුනේ අලුත විවාහ වූ නාමල් දරු සුරතල් බැලීමේ ආසාව මෙයින් පිළිබිඹු කරන බවයි.