ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක මහින්ද - සභාපති මෛත්‍රීපාල-ලේකම් බැසිල්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන
සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්ව තිබේ.
එහි සභාපති තනතුරට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර තිබේ. මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම්කර තිබේ.
මෙම සන්ධානය එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නියමිතව තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com