නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයෙන් පිටතදී වාර්තා වූ පළමු මරණය පිලිපීනයෙන් වාර්තා වෙයි.මේ මියගිය අය චීන ජාතකයෙකි.

චීනයේ වූහාන් සිට පිලිපීනයට පසුගිය 21 දා පැමිණි 44 හැවැරිදි චීන ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනන් ඊයේ දිනය අවසාන වන විට චීනයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 305කි.
වෛරස් ආසාදිතයන් 14559ක් වාර්තා වෙයි. වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයන් 328ක් රෝහල්වලින් නික්ම ගොස් තිබේ.