රොෂාන් මහානාම, චමින්ද වාස් හා රංගන හේරත් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්
පසුගියදා පාස්කු ප්‍රහාරය හේතුවෙන් පිඩාවට පත්වූ කටුවාපිටිය ජනතාව සමඟ නත්තලේ ප්‍රීතිය සැමරීමට උත්සවයකට එක්වුණා.
හේමාස් ආයතනය සංවිධාන කර තිබූ මෙම උත්සවයට ආරාධිතයන් ලෙස සහභාගි වූ මෙම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්  දරුවන් සමඟ කාලය ගතකර ඔවුන් හට තෑගි බෝගද ලබාදුන්නා.
මේ සම්බන්ධයෙන් රොෂාන් මහනාම ෆේස් බුක් සටහනක්ද මෙසේ සටහන් කර තිබුණා.