ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කර ඇති නගර අලංකරණ ජාතික වැඩසටහනට සමගාමිව මස්කෙළිය නගරයේ තාප්ප හා බිත්ති සිතුවම් වලින් වර්ණවත් කිරීම මේ දිනවල සිදු
කරමින් පවති.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Loading posts...