ඊයේ ඇතිවූ ධාරානිපාත වර්ෂා හේතුකොට දිවයිනේ පළාත් ගණනාවක ගංවතුර
තත්වයන් වාර්තා විය.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මැණික් ගග පිටාර යාම හේතුවෙන් සෙල්ල කතරගම ගඟේ දේවාලය හෙවත් ගණදෙවි කෝවිල ජලයට යටවුණ හැටිය.