Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
Pol
හම්බන්තොට එජාප රැළියේදී මර්වින් සිල්වාට හූ කියූ පසු කතාව නවතා පිටවේ
හම්බන්තොට එජාප රැළියේදී මර්වින් සිල්වාට හූ කියූ පසු කතාව නවතා පිටවේ
November 14, 2019
ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති එජාප
ප්‍රචාරක රැළියක්
අතරතුර හිටපු ඇමතිවරයෙකුවූ මර්වින් සිල්වාට එරෙහිව ඔහු කථාකරමින් සිටි අවස්ථාවේ හම්බන්තොටවාසී පිරිසකගෙන් විශාල හූ ප්‍රහාරයක් දියත් විය.
මේ හේතුවෙන් මර්වින් සිල්වාට කරන්නට ආ කතාව කරගෙන යාමට බැරි තරම් බාධා එල්ලවූ පසුව ඔහු සභාවේ පවත්වමින් සිටි කතාව නතර කර පිටව ගියේය.
ඔහු උත්සව සංවිධායකයින්ටද දොස් කියමින් යන ආකාරය වීඩියෝ රූප රාමු දිස්විය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Pol
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu