තමන් සහය පළකළ එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනපතිවරණයෙන් පරාජය වීමෙන් පසු තමා දැරූ ඇමති ධූරයෙන් හා
එජාපයේ තනතුරු

වලින් ඉල්ලා අස්වන බව ඇමති හරින් ප්‍රනාන්දු දන්වා සිටියේය.
තමන්ට සහය දුන් සැමට ඔහු ස්තුතිය පළ කර සිටියේය.
මේ බව ඔහු ට්විටර් සටහනකින් දන්වා තිබේ.