ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම දිනය අදට
(18) යෙදී තිබේ.
තමන් නායකත්වය දුන් කණ්ඩායම හා තම සොයුරා රටේ ජනපති පදවියට පත් කර එම දිවුරුම් දෙන දිනයද අදට යෙදී තිබීම නිසා මෙවර මහින්දගේ උපන්දිනය වෙන කවරදාටවත් වඩා සුබ දිනයක් බවට පත්ව ඇත.