නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍
ය නායක අමාත්‍ය
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් නිල ප්‍රකාශ නිකුත් කිරීමේ බලය පවරමින් මාධ්‍ය ප්‍රකාශකවරුන් 3 දෙනෙකු නම් කර තිබේ.

එලෙස මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස නම් කර ඇත්තේ  අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය සුජීව සේනසිංහ සහ  අමාත්‍ය නලීන් බණ්ඩාර යන අයයි.
සින් ඉහත ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකවරයාද ඩලස් අලහප්පෙරුම හා කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන් සිය මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස නම් කර තිබුණි.