දත් දොස්තර යන අන්වර්ථ නාමයෙන් හදුන්වා තිබෙන රාජිත
සේනාරත්න

එජාපයේ දැඩි විවේචනයට ලක්ව ඇති බවටත් ඒ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත ඔහු එක්වනු ඇති බවටත් විමල් වීරවංශට සම්බන්ධ මාධ්‍ය ජාලයේ එක් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. කෙසේ වෙතත් එම වෙබ් අඩවිය එම පුවතේ මූලාශ්‍ර ලෙස දක්වා ඇත්තේ 'එජාප හිතවාදී අන්තර්ජාල වාර්තා' යනුවෙන්ය.