ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන්
6 දෙනෙකු ජනපතිවරණයට

තරග නොකරන බවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
ඒ අනුව මෙවර 41 දෙනාගෙන් 35 දෙනෙකු පමණක් තරග වදිනු ඇත.
චමල් රාජපක්ෂ සිය සොයුරු ගෝඨාභය සමග පැමිණියද නාම යෝජනා භාර දුන්නේ නැත.
කුමාර වෙල්ගම මහතා ඇප මුදල් තැන්පත් කළද අද නාම යෝජනා භාර දෙන්නට ආවේ නැත.
මහීපාල හේරත් පැමිණ නැත.