කැනේඩියානු මහකොමසාරිස් H.E Trine Joranli Eskedal මහත්මිය
අද (26) පෙරවරුවේදී
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී හමුවිය.
මෙම අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී. එල් පීරිස් මහතාද එක්ව සිටියේය.