ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂක ලෙස නම් කළ උත්සවයට එස්බී දිසානායක හිටපු ඇමතිවරයා එක්ව තිබීමත් ඔහුගේ දේශපාලන පිල්මාරුවත් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.
මහින්ද රාජපක්ෂ වැළඳ ගනිමින් සිටින එස්බීගේ එම ඡායාරූපය මෙසේය.