Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය
රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රීතිඝෝෂා පැවැත්වූහ.

අම්බලන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාව රතිඥ්ඥා දල්වමින් කිරිබතක් පිස අම්බලන්තොට නගරය මධ්‍යයේ සිය සතුට පලකල අතර නව ජනාධිපති අපේක්ෂකයාගේ විශාල බැනරයක් අම්බලන්තොට නගරය මධ්‍යයේ ප්‍රදර්ශනය කරමින් ඔවුන් ප්‍රීතිඝෝෂා පැවැත්වූහ.









----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter