ඉන්දීය අභ්‍යාවකාශ තාක්ෂණයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් සඳ මත ගවේෂණ
කටයුතු සිදුකිරීමට
චන්ද්‍රයාන් දෙක යානය හෙට පස්වරුවේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතය.
සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුලු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි.
 මීට වසර 10 කට පෙර ගුවන්ගත කළ චන්ද්‍රයාන් වන් යානයේ වැඩිදියුණු කිරීමක් ලෙස මෙය තනා ඇති අතර දින 5 කින් සඳ වෙත ගමන් කිරීමට අපේක්ෂිතය.