Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


 ඉන්දීය අභ්‍යාවකාශ තාක්ෂණයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් සඳ මත ගවේෂණ
කටයුතු සිදුකිරීමට
චන්ද්‍රයාන් දෙක යානය හෙට පස්වරුවේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතය.
සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුලු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි.
 මීට වසර 10 කට පෙර ගුවන්ගත කළ චන්ද්‍රයාන් වන් යානයේ වැඩිදියුණු කිරීමක් ලෙස මෙය තනා ඇති අතර දින 5 කින් සඳ වෙත ගමන් කිරීමට අපේක්ෂිතය.








----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter