මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද එංගලන්තයේ කාඩීෆ් පිටියේදී පැවැත්වේ. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.

මෑතක තරග වැදුණ
අවස්ථා සැලකීමේදී නවසීලන්ත පිල අවසන් එක්දින තරග 5 න් 4 ක්ම ජයගෙන හොඳ මානසිකත්වයක පසුවේ. ශ්‍රී  ලංකාව අවසන් එක්දින තරග 5 න් අවසන් 4 ම පරාජයට පත්ව ඇත.

අද තරග වදින අපේක්ෂිත ශ්‍රී ලංකා පිල මෙසේය.

Sri Lanka (possible): 1 Dimuth Karunaratne (capt), 2 Lahiru Thirimanne, 3 Kusal Mendis (wk), 4 Kusal Perera, 5 Angelo Mathews, 6 Dhananjaya de Silva, 7 Thisara Perera, 8 Jeevan Mendis, 9 Isuru Udana, 10 Lasith Malinga, 11 Nuwan Pradeep/Suranga Lakmal

අද තරග වදින අපේක්ෂිත නවසීලන්ත පිල මෙසේය.

New Zealand (possible): 1 Martin Guptill, 2 Henry Nicholls/Colin Munro, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Tom Latham (wk), 6 James Neesham, 7 Colin de Grandhomme, 8 Mitchell Santner/Ish Sodhi, 9 Lockie Ferguson, 10 Trent Boult, 11 Matt Henry