
ඊයේ මැන්චෙස්ටර්හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් මුල්වටයේ තරගයකදී පකිස්තානය පරදා ඉන්දියාවට
ලකුණු 89 ක ජයක් හිමි විය.
ඉන්දියාව
නමුත් පකිස්තානයට එම ඉලක්කය සපුරාගන්නට අපොහොසත් වූ අතර ලබාගත්තේ 212 පමණි.
ලකුණු 140 ක් ලබාගත් රෝහිත් ෂර්මා තරගයේ වීරයා විය.



Loading posts...