පෙරේදා මාලදිවයිනේ සංචාරයක නිරතවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාල දිවයිනේ ජනපති ඊබ්‍රාහිම්
මොහොමද්
සෝලිට විශේෂ ත්‍යාගයක් පිරිනැමුවේය. ඒ ඉන්දීය ක්‍රිකට් පිලේ ක්‍රිඩකයින්ගේ අත්සන් සහිත පිත්තකි.
මාලදිවයින තුළ ක්‍රිකට ක්‍රීඩාව තවමත් මූලික මට්ටමින් පවතින තර එම ජනපතිවරයාට එරට ක්‍රිකට් නංවන්නට උවමනාව තිබේ. එම පසුබිම තුළ මෝදි මාලදිවයිනේක්‍රිකට් පුහුනුව පිණිස ඉන්දියාවෙන් විශේෂ කන්ඩායමක් යොමු කිරීමටද එකඟවී ඇත.