
එංගලන්තයේ ට්‍රෙන්ට් බ්‍රිජ්හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් පළමු වටයේ තරගයකදී බංගලිදේශය පරදා ඕස්ට්‍රෙලියාවට ලකුණු 48 ක ජයක් හිමි විය.
තරගයේදී ඩේවිඩ් වෝනර් 166 ක් ලබාගැනීම කැපී පෙනිනී. ඔහු තරගයේ වීරයාද විය.මුස්ෆිකර් රහීම් 102 ක් ලබාගත්තේය.



Loading posts...
Loading posts...